Kitchen
දෙල් සම්බෝල
අවශ්‍ය දුව්‍ය
දෙල් ගෙඩි 01
ලුණු ස්වල්පයක්
කහ 1/2 Tsp
අමු මිරිස් කරල් 4-5
ගම්මිරිස් ඇට 1Tsp
සුදු ලූනු බික් 02
රතු ලූනුගෙඩි 03
පොල් කිරි 125Ml
දෙහි බෑයක යුෂ
සදන ක්‍රමය
දෙල් ගෙඩිය පොලොස් ලියන ආකාරයට හීනියට ලියාගන්න. එයට ලුණු කහ දමා තම්බන්න.මිරිස්, ගම්මිරිස්, සුදු ලූනු, ලුණු, රතු ලූනු, පොල් දමා අඹරාගන්න. එයට දෙහි ද එකතු කර සම්බෝලය මෙන් හොඳින් අනා තම්බාගත් දෙල් දමා මිශ්‍ර කරන්න.